දේශීය

නවක වද පැමිණිලි ගොඩ ගැහැයි

(UTV | කොළඹ) – නවක වද සිද්ධීන් දැනුම් දීම සඳහා ආරම්භ කරන ලද ක්ෂණික දුරකතන අංකයට පැමිණිලි අසූ දෙකක් ලැබී ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන් මහතා පැවසීය

මෙම ක්ෂණික දුරකතන සේවාව පටන් ගනු ලැබූවේ පසුගිය වසරේදීය පැමිණිලි බහුතරයක් ඉදිරිපත්ව ඇත්තේ උසුළු විසුලු සම්බන්ධයෙනි.

Related posts

ඇඳිරි නීතිය පැවතියත් නඩු සදහා පෙනී සිටින නීතිඥවරුන්ට බාධාවක් නැහැ

Mohamed Dilsad

ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ රඳවා සිටින වනවාසී බලංගොඩ කස්සප හිමියෝ උපවාසයක් අරඹති…

Editor O

දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සජිත්ගේ සහයට

Editor O

Leave a Comment