විදෙස්

ලෝ ප්‍රකට මෝනාලීසාට ප්‍රහාරයක්

(UTV | කොළඹ) –  ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කෙරුණු ලෝ ප්‍රකට මෝනාලීසා සිතුවමට සුප් බඳුනකින් දමා ගසා තිබේ.

ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ඇති සිතුවමට මෙම ප්‍රහාරය එල්ල කර තිබුණේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ වැකි පළකළ විරෝධතාකරුවන් දෙදෙනෙකි.

ප්‍රංශ මාධ්‍ය වාර්තා කළේ වෙඩි නොවදින වීදුරු ආවරණයක ආරක්ෂාව ඇති නිසා සිතුවමට හානියක් විය නොහැකි බවය.

16 වැනි සියවසට අයත් මේ සිතුවම ලොව වැඩිම ජන ප්‍රසාදයට ලක්වූ සිතුවම ලෙස සැළකෙයි.

Related posts

කොවිඩ් -19 එන්නතක් සියලු රටවලට හිමිවිය යුතු බවට යෝජනාවක්

Mohamed Dilsad

සුඩාන ගුවන් යානයක් කඩා වැටී කුඩා දරුවන් ඇතුළු 18 ක් මරුට

Mohamed Dilsad

සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවෙන් එල්ල වන්නට ඇති බවට සැකයක්

Mohamed Dilsad

Leave a Comment