ක්‍රීඩා

ICC තහනම් ඉවත් කරයි

(UTV | කොළඹ) –ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබූ තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.

ඊට අදාළ නිල නිවේදනය කඩිනමින් නිකුත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් පවසයි.

Related posts

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09 ක විශිෂ්ඨ ජයක්

Mohamed Dilsad

ටෙස්ට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන්

Mohamed Dilsad

ඇෆ්ගනිස්තාන  නායකත්වය රෂිඩ් ඛාන්ට

Mohamed Dilsad

Leave a Comment