දේශීය

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ

අද (27) පාර්ලිමේන්තුව පෙරවරු 09.30 ට රැස්විය.

 

ඒ අනුව, පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර ඇත.

 

ඉන්අනතුරුව, පෙරවරු 10.00 සිට පස්වරු 6.00 දක්වා 2024 විසර්ජන පනත් කෙටුම්පතට (අයවැය) අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

 

අනතුරුව, පස්වරු 6.00 සිට පස්වරු 6.30 දක්වා ආණ්ඩු පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

Related posts

මියගිය ස්ථානාධිපති ගැන පරීක්ෂණ තවදුරටත්

Mohamed Dilsad

උසස් පෙළ නැවත සමීක්ෂණයට දුන් කාලය අදින් අවසන්

Mohamed Dilsad

ලියනගේමුල්ල සමුපයෙන්, සජබට නිතරඟ ජයක් : මාලිමාවෙන් කිසිවෙක් ඉදිරිපත් වී නැහැ.

Editor O

Leave a Comment