දේශීය

හරක් කටා සහ කුඩු සළිඳු මුදාගන්න හැදූ හමුදා සෙබළා රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ කුඩු සළිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමේ සැළසුම ක්‍රියාත්මක කර රැඳවුම් නියෝග මත රඳවා සිටි හමුදා සෙබළා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

 

අද (12) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය දුන් බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

Related posts

වැලිවිට සුද්දා සහ ආඳාදොළ රංගත් අත්අඩංගුවට

Mohamed Dilsad

සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකන බස්වලට නීතිය දැඩිව

Mohamed Dilsad

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය සංවර්ධනයට ඉන්දියාවේ සහාය

Mohamed Dilsad

Leave a Comment