දේශීය

හරක් කටා සහ කුඩු සළිඳු මුදාගන්න හැදූ හමුදා සෙබළා රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස හඳුනාගෙන ඇති නඳුන් චින්තක නොහොත් “හරක් කටා” සහ කුඩු සළිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන්නීමේ සැළසුම ක්‍රියාත්මක කර රැඳවුම් නියෝග මත රඳවා සිටි හමුදා සෙබළා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

 

අද (12) කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් එම නියෝගය දුන් බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය.

Related posts

13 වන සංශෝධනයේ ඇතැම් ක්‍රියා පටිපාටි ප්‍රායෝගික නොමැත – ජනපති

Mohamed Dilsad

ජනපති සහ ජපාන විදේශ ඇමති අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වන 51/5 යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

Mohamed Dilsad

Leave a Comment