දේශීය

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙකකින්

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

 

කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

 

2024 වසරේ සාමාන්‍ය පෙළ මැයි හෝ ජූනි මාසයේ පැවැත්වීමට සියල්ල සුදානම් බව ද අමාත්‍යවරයා පැවසීය.

Related posts

වට්ස්ඇප් පරිශීලකයන්ට විශේෂ දැනුම්දීමක්

Editor O

ඉදිරියේදී දරුණු ආර්ථික අවපාතයක් : ලෝක බැංකුව අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

කොළඹ මහ නගර සභ අයවැය මාලිමාව දිනයි

Editor O

Leave a Comment