දේශීය

සජබයෙන් පිරිසක් එජාපයට?

සමගි ජනබලවේගයෙන් තමන්ව ඉවත් කිරීමට ගත් තීරණය පෞද්ගලික වෛරයක් මත සිදුකර ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අදාළ තීරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවැරදි තීන්දුවක් ලබාදෙනු ඇති බවය.

 

නඩු තීන්දුවෙන් අනතුරුව සමගි ජනබලවේගයේ බොහෝ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එකතු වනු ඇති බව ද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අරුමුගම් තොණ්ඩමන් දැරූ ඇමති ධූරය අගමැතිට [RELEASE]

Mohamed Dilsad

වසන්ත යාපා බණ්ඩාරටත් කොරෝනා

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ගැන යෝජනා කැඳවයි

Editor O

Leave a Comment