ක්‍රීඩා

ශ්‍රී ලංකා – එංගලන්ත තීරණාත්මක තරගය අද

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර තරගය අද (26) පැවැත්වීමට නියමිතව තිබේ.

 

තරගය පස්වරු 2.00ට බෙංග්ලාරුහිදී ආරම්භ වීමට නියමිතය.

 

ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 07 වන ස්ථානයේ පසුවන අතර එංගලන්ත කණ්ඩායම එම සටහනේ අට වන ස්ථානයේ පසුවේ.

 

ඒ අනුව තරගාවලියේ ඉදිරියට යාම සඳහා අද තරගය ජය ගැනීම කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනු ඇත.

 

Related posts

කොදෙව්වන් සහ අයර්ලන්තය අතර දෙවන එක්දින තරගය අද

Mohamed Dilsad

එක් දින නායකත්වය වෙනස් කල යුතුද?

Mohamed Dilsad

ජාත්‍යන්තරයට ක්‍රිකට් පිති හදන මෙරට තරුණයා[PHOTO]

Mohamed Dilsad

Leave a Comment