විදෙස්

බියර් සමාගමක සේවකයෙක් ලොවම කලඹවයි

ජනප්‍රිය බියර් සමාගමක සේවකයෙකු එහි ටැංකියකට මුත්‍රා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

 

මෙම සිදුවීම වාර්තා වන්නේ චීනයෙනි.

 

මෙම වීඩියෝව හුවමාරුවීමත් සමග බලධාරීන් විසින් එම අමුද්‍රව්‍ය තොගයට මුද්‍රා තබා ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තාවෙයි.

 

එම සිදුවීම අදාළ සමාගමේ බියර් නිෂ්පාදනයට සහ අලෙවියට දැඩි බලපෑමක් එල්ලකර ඇති බවද එම වාර්තා සඳහන් කරයි.

Related posts

චීනයේ රසායනික කම්හලක පිපිරීමක් -19ක් මරුට

Mohamed Dilsad

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝටත් කොරෝනා වැළඳෙයි

Mohamed Dilsad

සෞදි රජය වන්දනාකරුවන්ගේ වීසා තාවකාලිකව තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment