විදෙස්

බියර් සමාගමක සේවකයෙක් ලොවම කලඹවයි

ජනප්‍රිය බියර් සමාගමක සේවකයෙකු එහි ටැංකියකට මුත්‍රා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ.

 

මෙම සිදුවීම වාර්තා වන්නේ චීනයෙනි.

 

මෙම වීඩියෝව හුවමාරුවීමත් සමග බලධාරීන් විසින් එම අමුද්‍රව්‍ය තොගයට මුද්‍රා තබා ඇති බවට වැඩිදුරටත් තොරතුරු වාර්තාවෙයි.

 

එම සිදුවීම අදාළ සමාගමේ බියර් නිෂ්පාදනයට සහ අලෙවියට දැඩි බලපෑමක් එල්ලකර ඇති බවද එම වාර්තා සඳහන් කරයි.

Related posts

ඊශ්‍රායලයේ දෙවන මහමැතිවරණයේ ප්‍රතිඵලය සුදානම් [VIDEO]

Mohamed Dilsad

ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයා මිය ගිය බව තහවුරු වේ

Mohamed Dilsad

හොංකොං දුම්රියපලකට කඩාවැදුණු පිරිසක් කල දේ

Mohamed Dilsad

Leave a Comment