දේශීය

දක්ෂිණ අධිවේගයේ ලොරියක් පෙරළෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 6 වෙනි කිලෝමීටර් කණුව අසලදී ලොරි රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුවී තිබේ.

 

එම අනතුර හේතුවෙන් ගාල්ල දෙසට දිගු රථ වාහන පෝළිමක් දක්නට ලැබුණු බව අප වාර්තාකරු පැවසීය.

 

අනතුර සිදුවී තිබුණේ අද (26) පස්වරුවේදී ය.

Related posts

සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකරන පිරිස් අත්අඩංගුවට

Mohamed Dilsad

ගැබිණි මව්වරුන්ගේ ගැටළු විසඳා ගැනීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

කොතලාවල වෛද්‍යපීඨය දේශීය සිසුන්ට අහිමි කිරීම බරපතල වරදක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment