දේශීය

සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකරන පිරිස් අත්අඩංගුවට

(UTV|කොවිඩ් 19) – ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට (26) සිට පොලිසියට බලය පවරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් චක්‍රලේකයක් නිකුත් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේය.

Related posts

ධිවරයින් 07කට මරණීය දණ්ඩනය

Mohamed Dilsad

සති අන්තයේ සංචරණය සීමා දැඩි කෙරේ

Mohamed Dilsad

මේ දක්වා හමුවූ කොරෝනා ආසාදිතයන් අතර නාවික සෙබලුන් 226 ක්

Mohamed Dilsad

Leave a Comment