දේශීය

කාණුවක අසල බිළිඳු මළසිරුරක්

දිනක් පමණ වයසැති බිළිඳු මළසිරුරක් හමුවී තිබේ.

 

මුල්ලේරියාව පොලීසිය සඳහන් කළේ කැලණිමුල්ල වීදිය බණ්ඩාර මාවතේ ජලය බැසයන කාණුවක් අසල තිබී මෙම බිළිඳු මළසිරුර සොයාගත් බවය.

 

එම ස්ථානයට පැමිණි යුවළක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

Related posts

දුම්රිය වර්ජනයක්…?

Editor O

ප්ලේන්ටියක මිල එකවරම දෙගුණයක් වෙයි

Mohamed Dilsad

IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද ආරම්භ වෙයි

Mohamed Dilsad

Leave a Comment