දේශීය

IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද ආරම්භ වෙයි

(UTV | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික සමුළුව අද (10) අමෙරිකාවේ වොෂින්ටන්හිදී ආරම්භවීමට නියමිතයි.

ඒ අනුව අදාළ සමුළුව එළඹෙන 16 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

2022 වාර්ෂික සමුළුවට සහභාගීවීම සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ හා මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නියෝජිත පිරිසක් අමෙරිකාවට ගොස් තිබෙනවා.

Related posts

පාන් මිල ඉහළට

Mohamed Dilsad

බස්නාහිර පළාතේ වැටලීමකින් අත්අඩංගුවට ගත් පිරිස ඉහළට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතව සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment