දේශීය

පාන් මිල ඉහළට

(UTV | කොළඹ) – අද මධ්‍යම රාත්‍රීයේ සිට පාන් ගෙඩියක මිල 30 කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

එසේම අනෙකුත් බේකරි නිශ්පාදනවල මිල රුපියල් 10 කින් වැඩි කිරීමට තීරණය කර ඇත.

Related posts

කාන්තාවක් දුම්රියේ ගැටෙයි

Mohamed Dilsad

හෙට දිවයින පුරා සුරාසැල් වසා තැබීමට නියෝග

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment