දේශීය

ගාලු පාර බලපිටියෙන් වැසෙයි

(UTV | කොළඹ) – විරෝධතාවයක් හේතුවෙන් බලපිටිය ප්‍රදේශයෙන් ගාලු පාර සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.

විරෝධතාවයක් හේතුවෙන් එම ප්‍රදේශයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.

ගාලු පාර ඔස්සේ ගමන් ගන්නා රියදුරටන්ට විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ඉල්ලා සිටී.

Related posts

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැකසහිත යාත්‍රාවක් දකුණු මුහුදේදී අල්ලයි

Editor O

එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් : සාගර පත්ලට වූ හානිය ගවේෂණයට විශේෂ නෞකාවක් මෙරටට..

Mohamed Dilsad

දේශපාලන පලිගැනීම් විමර්ශණ කොමිෂන් සභා වාර්තාව ජනපතිට

Mohamed Dilsad

Leave a Comment