දේශීය

බස් ගාස්තුවත් ඉහළට

(UTV | කොළඹ) – ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව අද (19) මධ්‍යම රාත්‍රියේ සිට සියයට 35කින් බස් ගාස්තුව ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසා සිටියේ රුපියල් 20ක් ව තිබු අවම බස් ගාස්තුව රුපියල් 27 දක්වා ඉහල යනු ඇති බවයි.

මෙම මිල ඉහල යාම සෑම පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා අදල වන බවද ඔහු පැවසීය.

Related posts

රාජා කොල්ලුරේ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අවුරුදු 34 ක ට පෙර වසා දැමූ මාර්ගයක්, ගමනාගමනය සඳහා යළි විවෘත කරයි

Editor O

තවත් පෙට්‍රල් නැවක් එයි

Mohamed Dilsad

Leave a Comment