දේශීය

බේකරි නිෂ්පාදන මිලත් ඉහළට

(UTV | කොළඹ) – පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල පිළිබඳව තීරණයක් ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අද (19) පස්වරුවේ පැවැත්වෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්‍ෂව බේකරි නිෂ්පාදනවල සියයට 20 කින් පමණ ඉහළ යෑමට නියමිත බව ද වාර්තා වේ.

Related posts

ඊයේ දිනය තුළ තවත් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනාගැනේ

Mohamed Dilsad

උද්ධමනය වාර්තාවක් තබයි

Mohamed Dilsad

හිටපු යුද හමුදාපති ජෙනරාල් බලගල්ල අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment