දේශීය

මහ බැංකුව පරිශ්‍රයේදී 09ක් අත්අඩංගුවටl

බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු පිරිස අතරින් පුද්ගලයින් 09 දෙනෙකු පොලිස් අත්අඩංගුට ගෙන තිබේ.

 

ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් අද (08) පෙරවරුවේ බලහත්කාරයෙන් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වී තිබුණි.

 

අප වාර්තාකරු පැවසුවේ ඒ හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබූ බවය.

 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 08 දෙනෙකුව ය.

Related posts

කච්චතිව් දූපත ට අදාළව ඉන්දීයාවේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Editor O

දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසම හමුවට

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ රැසකට පැය 28 ක් ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment