දේශීය

රාගම දුම්රියපොළ ඉදිරිපිට නාඳුනන මළ සිරුරක්

රාගම දුම්රියපොළ ඉදිරිපිට තිබී නාඳුනන මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

ඊයේ (05) උදෑසන කාලයේ දී එම මළ සිරුර හමු ව ඇති බව පොලීසිය වාර්තා කරයි.

 

මෘත ශරීරය වයස අවුරදු 65ත් 75ත් අතර උස අඩි 06යි අඟල් 02ක් පමණ වන පිරිමි අයකුගේ වන අතර, තළෙළු සිරුරක්, සුදු කොණ්ඩය මැද තට්ටය සහ උඩු රැවුල හා යටි රැවුල් වවා ඇති බව සඳහන්ය.

 

මියගිය පුද්ගලයා, සුදු හා ළා අළු වර්ණයෙන් යුතු කමිසයක් හා අළු පැහැති කොටු සහිත කලිසමක් හැඳ ඇති බව පොලීසිය පවසයි.

Related posts

විදෙස් ගත ශ්‍රමිකයින් ගෙන්වීම ගැන අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්

Editor O

නිව් ඩයමන්ඩ් නෞකාව අවටින් ගත් ජල සාම්පල රජයේ රස පරීක්ෂක වෙත

Mohamed Dilsad

Leave a Comment