දේශීය

පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක ගින්නක්

රත්නපුර ලෙල්ලෝපිටිය වැලිමළුව ප්‍රදේශයේ පෞද්ගලික තේ කර්මාන්ත ශාලාවක අද (23) අලුයම ගින්නක් හටගෙන තිබේ.

 

ගින්න කර්මාන්ත ශාලාවට පුරා පැතිර ගොස් ඇති අතර තේ කර්මාන්ත ශාලාවට අයත් ලොරි රථ පහක් ද ගින්නෙන් විනාශ වී ඇත.

Related posts

ධර්මාචාර්ය විභාගය සමතුන් බඳවා ගැනීමට අදාළ සම්මුඛ පරීක්ෂණ කල් යයි

Mohamed Dilsad

බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයේ ප්‍රධානියා ලෙස මුහම්මද් යූනුස් දිවුරුම් දෙයි.

Editor O

‘කිසිවෙකු පසුපසට නොයන්න’: අයදුම්පත් භාරදෙන කාලසීමාව අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment