දේශීය

මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙක් අතුරුදන්

මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ.

 

අද (23) දහවල් 12.45ට පමණ අදාළ තරුණයින් මුහුදේ දියනෑම සඳහා ගොස් සිටියදී ‍මෙලෙස අනතුරට ලක්ව ඇති බව මීගමුව පොලීසිය සඳහන් කළේය.

 

අතුරුදන්ව ඇත්තේ ඩයගම, චුන්නාකම් සහ චන්දපුරම් යන ප්‍රදේශවල පදංචිව සිටි 20 සහ 23 හැවිරිදි තරුණයින් තිදෙනෙකි.

 

ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් අතුරුදන් වූ පුද්ගලයින් සෙවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

 

Related posts

ගම්පොළ සිදුවූ මාරක රිය අනතුරින් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

රුපියල් කෝටි දහසකට අධික මුදලක් වංචා කළ කාන්තාවක් සහ පුරුෂයෙක් කටුනායකදී අත්අඩංගුවට

Editor O

ගුවන් සේවිකාවන් ට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment