ක්‍රීඩා

දෙවන ටෙස්ට් තරගය සඳහා අසිත ප්‍රනාන්දු කැඳවයි

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව තීරණය කර ඇත.

 

ඒ අනුව අසිත ප්‍රනාන්දු දෙවන ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කරනු ඇත.

 

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය හෙට (24) කොළඹ SSC ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

 

පළමු තරගය ශ්‍රී ලංකාව කඩුලු 04කින් පරාජයට පත් විය.

Related posts

දකුණු අප්‍රිකාව ලකුණු 283ක් පිටුපසින්

Mohamed Dilsad

ඕස්ට්‍රේලියා හිටපු නායක ටිම් පේන් ක්‍රිකට් සියලුම අංශවලින් සමුගනී

Mohamed Dilsad

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකාවේ පළමු ඉනිම

Mohamed Dilsad

Leave a Comment