දේශීය

මහ බැංකුවෙන් සියලුම බැංකුවලට දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ලාභී සියලුම බැංකු වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

 

එහි දැක්වෙන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත පහත දැමීමට වහා පියවර ගන්නා ලෙසට ය.

 

මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එලෙස ණය පොලි අනුපාත ප්‍රමාණවත් ලෙස පහත නොදමන්නේ නම් හෝ ඒ සඳහා ප්‍රමාදවන්නේ නම් ඒ සම්බන්ධයෙන් මහ බැංකුවට පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය හැකි බව අවධාරණය කරන බවය.

 

 

Related posts

කෘෂි ඇමති මහින්දානන්දට විශ්වාසභංගයක්

Mohamed Dilsad

ගලගොඩඅත්තේ ඥානසාර හිමි ට ඇප

Editor O

ප්‍රේමලාල් ජයසේකරගෙන් රිට් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment