දේශීයවිදෙස්

ප්‍රංශ ජනාධිපති ශ්‍රී ලංකාවට

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.

 

ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරය කරනු ලබන්නේ ඉතිහාසයේ පළමු වරටය.

 

 

Related posts

හිටපු ඇමති මනූෂ අපේක්ෂිත ඇප ඉල්ලයි

Editor O

21 වන සංශෝධන යෝජනාවක් කථානායකට භාරදෙයි

Mohamed Dilsad

අද සිට අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යළි විවෘතයි

Mohamed Dilsad

Leave a Comment