දේශීය

21 වන සංශෝධන යෝජනාවක් කථානායකට භාරදෙයි

(UTV | කොළඹ) – 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කොටස් යළි බලාත්මක කිරීමට අදාළ යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් කථානායකවරයාට භාරදී තිබෙනවා.

ඒ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙසයි.

පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් වෙනුවෙන් තමන් මෙම යෝජනාව භාරදුන් බවයි අද සභාව ආරම්භයේදී මන්ත්‍රීවරයා සඳහන් කළේ.

Related posts

පොහොසත් රටේ : පොල් බෑය රු. 120යි.

Editor O

මහර රැඳවියන් 11 දෙනාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුව

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස තවදුරටත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment