දේශීය

ජනපති ඉන්දියාව බලා පිටත්වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා ජනපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගියේය.

Related posts

වව්නියාවේ සිද්ධියට අදාළ FR පෙත්සමට අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පැවැත්වීමට තිබූ විභාගයකට එරෙහි විරෝධතාවට අදාළව අධිකරණ නියෝගයක්

Editor O

සුමිත්‍රා පීරිස්ගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරේ

Mohamed Dilsad

Leave a Comment