විදෙස්

ඉන්දියාවේ දරුණු නායයෑමක්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සිදුවූ නායයෑමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.

 

අධික වර්ෂාවෙන් පසු මෙම නායයෑම සිදුවී ඇති අතර ඉන් පුද්ගලයින් 100කට අධික පිරිසක් සිරවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

Related posts

ඓශ්වර්යා සහ ඇගේ දියණිය රෝහලෙන් පිටව යයි

Mohamed Dilsad

ඉන්දියාවේ මගී දුම්රිය 2ක් මුහුණට මුහුණ ගැටෙයි

Mohamed Dilsad

බෝයිං 737 තවත් ගුවන් යානයක් හදිසි ගොඩබැමකට…

Mohamed Dilsad

Leave a Comment