දේශීය

ජනපති ඉන්දියාව බලා පිටත්වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

 

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා ජනපතිවරයා මෙලෙස දිවයිනෙන් පිටත්ව ගියේය.

Related posts

වෛද්‍ය නිළධාරීන් විශ්‍රාම ගැන්වීමේ වයස 63ක් කර ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

බදු ලිපිගොනුව ගැන රාජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

වැලිකඩ පොලිසියේ හිටපු OIC ට ඇප

Mohamed Dilsad

Leave a Comment