විදෙස්

ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීමට තුර්කිය එකඟවෙයි

ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම සඳහා තුර්කිය එල්ල කළ බාධා ඉවත් කර තිබේ.

 

ඒ අනුව ස්වීඩනයට 32වන නේටෝ සාමාජිකත්වය ලබාදීමට අදාළ යෝජනාව තුර්කි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

තුර්කි ජනාධිපතිවරයා සහ ස්වීඩන් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී ඊට අදාළ එකඟතාවට පැමිණ ඇති බව වාර්තා වේ.

 

මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් තුර්කියට සිය ප්‍රසාදය පළකර තිබේ.

 

 

Related posts

ඇමරිකාවේ සමූල ඝාතන ඉහළට

Mohamed Dilsad

චිලී රාජ්‍යයට භූ කම්පන තත්ත්වයක්

Mohamed Dilsad

ලොව දීර්ඝතම සෘජු ගුවන් ගමන් අද ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment