විදෙස්

ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීමට තුර්කිය එකඟවෙයි

ස්වීඩනයට නේටෝ සාමාජිකත්වය ලබාදීම සඳහා තුර්කිය එල්ල කළ බාධා ඉවත් කර තිබේ.

 

ඒ අනුව ස්වීඩනයට 32වන නේටෝ සාමාජිකත්වය ලබාදීමට අදාළ යෝජනාව තුර්කි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

තුර්කි ජනාධිපතිවරයා සහ ස්වීඩන් අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී ඊට අදාළ එකඟතාවට පැමිණ ඇති බව වාර්තා වේ.

 

මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු රාජ්‍ය නායකයින් තුර්කියට සිය ප්‍රසාදය පළකර තිබේ.

 

 

Related posts

ලොව පුරා කොරෝනා මරණ 10% කින් අඩුවේ – WHO

Mohamed Dilsad

එංගලන්තයේ කාන්තා රෝහලක් අසල පිපිරීමක්

Mohamed Dilsad

තායිවානයේ දුම්රිය අනතුරකින් 34 දෙනෙක් ජිවිතක්ෂයට [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment