විදෙස්

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපාංක 6.4ක ප්‍රභලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවය.

 

උතුරු අත්ලාන්තික් සාගරයේ කිලෝ මීටර් 10ක් ගැඹුරින් එම භූකම්පනය හටගෙන ඇති බව වාර්තා වේ.

 

කෙසේවෙතත් භූකම්පනයේ බලපෑමෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

හිටපු දකුණු කොරියානු ජනාධිපතිනියගෙන් දූෂණ විමර්ශන අංශය ප්‍රශ්න කරයි

Mohamed Dilsad

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාධිතයෙකු සිංගප්පූරුවේ

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ බස් රථයක් පෙරළී 24 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment