විදෙස්

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාධිතයෙකු සිංගප්පූරුවේ

(UTV |සිංගප්පුරුව) – බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාධිතයෙකු සිංගප්පූරුවෙන්ද හමු වෙයි.

විදෙස් වාර්තා පැවසුවේ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය හැදැරූ 17 හැවිරිදි සිසුවියක මෙලෙස හඳුනාගෙන ඇති බවයි.

ඇය නොවැම්බර් 17 ත් දෙසැම්බර් 17 ත් අතර කාලයේදී සිංගප්පූරුවට පැමිණ තිබේ.

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය හේතුවෙන් රටවල් රැසක් මහා බි්‍රතාන්‍යය සමග වන ගුවන් ගමන් අත්හිටුවා ඇති නමුත් සිංගප්පූරුව මේ දක්වා එවැනි තීරණයක් ගෙන නොමැත.

Related posts

කොරෝනා මරණ ගණන සිඝ්‍රයෙන් ඉහලට

Mohamed Dilsad

හිටපු ජනාධිපති රනිල් සහ ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් අතර හමුවක්

Editor O

අරුගම්බේ ප්‍රදේශය ගැන ඇමරිකා තානාපතිනියගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment