විදෙස්

කොරෝනා මරණ ගණන සිඝ්‍රයෙන් ඉහලට

(UTV |චීනය) – මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාව 492ක් දක්වා ඉහළ ගොස් ඇත.

විදෙස් වාර්තා සඳහන් කරන ආකාරයට මෙම වෛරසය ආසාදිත සංඛ්‍යාව 23,500 ඉක්මවා ගොස් තිබේ.

එමෙන්ම ඊයේ (04) දිනයට පමණක් නව රෝගීන් 3156 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ගතවූ පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ පමණක් මරණ 65 ක් වාර්තාවී ඇත.

මෙම වෛරසය පැතිරීම වැළැක්වීමට තවදුරටත් අවස්ථාව පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්‍රොරාස් අදිනාම් ප්‍රකාශ කර තිබේ.

Related posts

මයාමි හි මහල් ගොඩනැගිල්ලක් කඩා වැටිමෙන් 90 කට වැඩි පිරිසක් අතුරුදන්

Mohamed Dilsad

හැරී දෑවැද්ද ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

චීනයේ යුනාන් විශ්වවිද්‍යාලයට සිංහල භාෂා පුස්තකාලයක්

Mohamed Dilsad

Leave a Comment