විදෙස්

ඉන්දුනීසියාවේ බස් රථයක් පෙරළී 24 ක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) – ඉන්දුනීසියාවේ දකුණු සුමාත්‍රා ප්‍රාන්තයේ දී ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ බස් රථයක් අඩි 500 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම අනතුරේදී තවත් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා ඇති අතර , අතුරුදන් වූ තවත් පුද්ගලයන් සිටීදැයි සෙවීමට සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව එරට බළධාරීන් සඳහන් කරයි.

අදාළ බස් රථය මාර්ගයේ තිබූ කොන්ක්‍රීට් බාධකය බිඳ ප්‍රපාතයට පෙරළී ඇති අතර, එය නතර වී ඇත්තේ පහළ පිහිටා තිබූ ගංඟාවකින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍ය අගමැතිගේ නව ව්‍යවස්ථාව සදහා අනුමැතිය

Mohamed Dilsad

චිනයෙන් තවත් වෛරසයක්

Mohamed Dilsad

ට්‍රම්ප් ඉතාලි සංචාරයකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment