විදෙස්

බ්‍රිතාන්‍ය අගමැතිගේ නව ව්‍යවස්ථාව සදහා අනුමැතිය

(UTV | කොළඹ) – බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීම සදහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ගෙනා නව ව්‍යවස්ථාව සදහා බ්‍රිතාන්‍ය නීති සම්පාදකයන්ගේ අනුමැතිය හිමිව තිබේ.

ඒ නමුත් ඒ සදහා ඉදිරිපත් කළ කාලසටහන පරාජයට පත්කිරීමටත් නීති සම්පාදකයන් කටයුතු කර තිබුණු අතර බ්‍රෙක්සිට් වැඩපිළිවෙල සදහා බ්‍රිතාන්‍යයට තවත් කල් ලබාදීමට යුරෝපා සංගමයේ සභාපති ඩොනල්ඩ් ටස්ක් යෝජනා කර තිබුණි.

කෙසේවෙතත්, යම් හෙයකින් ඉවත්වීමේ කාලය දීර්ඝ කෙරුණහොත් අගමැති ජොන්සන් මැතිවරණයක් කැදවනු ඇති බව බ්‍රිතාන්‍ය අගමැති කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පැපුවා නිව්ගිනියාහි දකුණු මුහුදු තීරයේ භූ කම්පනයක්

Mohamed Dilsad

බෙල්ජියමේ වෙඩි තැබීමක්.තිදෙනෙකු මරුට

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි මැඩලීමට අමතර භටයින්

Mohamed Dilsad

Leave a Comment