විදෙස්

පැපුවා නිව්ගිනියාහි දකුණු මුහුදු තීරයේ භූ කම්පනයක්

(උදයම්,පැපුවා නිව්ගිනියාව)  – පැසිපික් සාගර කලාපයට අයත් පැපුවා නිව්ගිනියාහි දකුණු මුහුදු තීරයේ භූ කම්පනයක් සිදුව තිබේ.
එය රික්ටර් මාපකයේ 6.5 ක ප්‍රබලත්වයකින් යුතු බව වාර්තා වේ.
කන්ඩි‍්‍රයන් ප්‍රදේශයේ සිට කිලෝමිටර 32 ක් එපිටින් වූ මුහුදේ මෙම භූ කම්පනය සිදුවී ඇත.
භූ කම්පනයෙන් පසු ඇතිවූ බලපෑම සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැත.

Related posts

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සති 5 කට නවතී

Mohamed Dilsad

සිඩ්නි නුවර නොවැම්බර් සිට සංචාරකයන්ට විවෘතයි

Mohamed Dilsad

බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයන් ලක්ෂ 40 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment