දේශීය

ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ජාතික භෞතික සැලැස්මක්

‍රටේ ඉදිරි සංවර්ධන කටයුතු ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

 

මෙම ජාතික භෞතික සැලැස්මට අදාළ කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී ඇති බවය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (23) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

මෙරට අධිවේගී මාර්ග ඇතුළු මූලික සංවර්ධන වැඩසටහන් රැසක් ජාතික භෞතික සැලැස්මට අනුව ක්‍රියාත්මක වන බව ද එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

Related posts

දස වන පාර්ලිමේන්තුවේ ආරම්භය සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නොවැම්බර් 21දා

Editor O

මේජර් ජනරාල් සංජීව මුණසිංහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයට

Mohamed Dilsad

20 ට එරෙහි පෙත්සම් සළකා බැලීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Mohamed Dilsad

Leave a Comment