දේශීය

කොරියාවට යන ගුවන්යානා පමාවීම ගැන තීරණයක්

තව කෙටිකලක් ඇතුළත කොරියාව සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන්ගමන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

 

විශේෂයෙන්ම දකුණු කොරියාවේ රැකියා සඳහා යන පිරිස් එරටට රැගෙන යාමට යොදවා ඇති ගුවන්යානා දිගින් දිගටම පමාවීම හේතුවෙන් මෙම තීරණය ගන්නා බව ඔහු පැවසීය.

 

දකුණු කොරියාව – ශ්‍රී ලංකා ඍජු ගුවන් ගමන් අරඹන තෙක් සිංගප්පුරුව හරහා එම පිරිස් දකුණු කොරියාවට යැවීමට සැලසුම් කරන බවද අමාත්‍යවරයා කීය.

 

 

Related posts

පුළුල් දැක්මක් සහිත ව්‍යවස්ථා සංශෝධනයක් රටට අවශ්‍යයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

අරුගම්බේ ප්‍රදේශය අවධානම්. යන්න එපා. ඇමරිකා තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක්

Editor O

‘රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීම සිහිනයක් පමණයි’

Mohamed Dilsad

Leave a Comment