දේශීය

දුම්රිය ප්‍රමාදයක්

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව තිබේ.

 

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මොරටුව, එගොඩඋයන දුම්රිය ස්ථානය ආසන්නයේදී රේල් පීල්ලක් කැඩියාම හේතුවෙන් වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුවන බවය.

Related posts

මෙරට සුව වූ ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

මධ්‍යම පළාතේ ස්ථාන කිහිපයකට නායයෑමේ රතු නිවේදන

Editor O

වසර 40 කට පසු උසස් නිලතල පිළිබඳ වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment