දේශීය

තවත් පත්කිරීමක් ගැන ඉඟියක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ධුරය සඳහා තවත් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පත් කෙරනු ඇති බව වාර්තාවේ.

 

පසුගියදා රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවද සඳහන්ය.

 

කෙසේවෙතත් මෙම සතියේ ව්‍යවස්ථාදායක සභාව රැස්වන දිනය සම්බන්ධයෙන් මේ වන තෙක් දැනුම්දීමක් සිදුකර නොමැති බව වාර්තා වේ.

 

මීට අමරව එම කොමිසමේ සෙසු කොමසාරිස්වරුන් අතර දැනට මැතිවරණ කොමිසමේ සභාපතිත්වය දරන නීතිඥ නිමල් පුංචිහේවා මහතාද වන බව වැඩිදුරටත් වාර්තා වේ.

 

මානව හිමිකම් කොමිසමට මෙන්ම මැතිවරණ කොමිසමටද මේ දක්වාත් නව සාමාජිකයින් පත්කර නැහැ.

 

මෙම කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීම ඉතා ඉක්මනින් සිදුකරන බව මීට පෙර ව්‍යවස්ථාදායක සභාව සඳහන් කළේය.

Related posts

තවත් කොරෝනා රෝගීන් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

අපි විපක්ෂයේ සිටියදී බොරු කිව්වේ නෑ – වසන්ත සමරසිංහ

Editor O

කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා ලෙස පත්වූ තිළිණ මධුසංඛ මහතා වැඩ බාර ගනී.

Editor O

Leave a Comment