දේශීය

ගෑස් මිල වෙනස් වෙන්නේ මෙහෙමයි

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

 

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 452කින් පහත දමා ඇත.

 

එහි නව මිල වන්නේ රුපියල් 3,186කි.

 

මේ අතර කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 181කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,281කි.

 

කිලෝගෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 83 කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 598කි.

 

 

Related posts

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

කොරෝනා නිසා ලංගමට රුපියල් මිලියන 2128 ක පාඩුවක්

Mohamed Dilsad

ජාතික රෝහලේ CT යන්ත්‍ර 2ක් බිඳවැටෙයි

Mohamed Dilsad

Leave a Comment