දේශීය

ළමුන් අතර සමේ රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

‍මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමග කුඩා ළමුන් තුළ සමේ රෝග ව්‍යාප්ත වීමක් දක්නට ලැබෙන බව වෛද්‍යවරුන් පවසයි.

 

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ දෙමව්පියන් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.

 

වියළි කාලගුණ තත්ත්වයත් සමග විජලනය වැනි රෝගී තත්ත්වයක් ද ළමුන් තුළ දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේය.

 

 

Related posts

කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අදත්

Mohamed Dilsad

මීගමුව බන්ධනාගාරයේ සිට මත් ජාවාරම් මෙහෙයවූ තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ත්‍රිකුණාමලය සම්බෝධි විහාරස්ථානයේ බුදු පිළිමය ඉවත් කිරීමේ උත්සාහයක් ⁣නිසා උණුසුම් තත්ත්වයක්..!

Editor O

Leave a Comment