දේශීය

ලංකාවට ගෙන්වූ වැඩක් නැති යන්ත්‍රයක්

යූරෝ මිලියන 11.4ක ණය මුදලකට විදෙස් රටකින් මිලදී ගත් මෙතෙක් භාවිතයට නොගත් උපකරණයක් පිළිබඳව අද හෙළිදරව් විය.

 

මේ පිළිබඳව හෙළිදරව් වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදීය.

 

එම සභාව හමුවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු නිලධාරින් කැඳවු අවස්ථාවේදී මේ බව අනාවරණය විය.

 

මෙලෙස මෙරටට මිලදීගෙන ඇත්තේ සේයා පටල සැකසීමට යොදාගන්නා යන්ත්‍රයකි.

 

එහිදී වැඩිදුරටත් අනාවරණය වූයේ අදාළ යන්ත්‍රය 1999 වසරේදී මෙලෙස අධික මුදලක් වියදම් කර ගෙන්වා ඇතිමුත් අද වනතුරු භාවිතයට ගෙන නොමැති බවය.

 

 

Related posts

දිස්ත්‍රික්ක 9ක් ඩෙංගු අධිඅවදානම් තත්ත්වය

Mohamed Dilsad

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග සඳහා දින නියම වෙයි

Mohamed Dilsad

භූ කම්පන සිදුවූ ඇකිරිය ප්‍රදේශයේ ජනතාවට දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment