දේශීය

ගිනි නිවීමේ ඒකකයේ දුරකථන අංකය වෙනස්වෙයි

හදිසි ගින්නක් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ 011-2686087 දුරකථන අංකය භාවිත කරන ලෙසට එම ඒකකය ජනතාවට දැනුම්දෙයි.

 

ඒ අනුව එම ඒකකය වැඩිදුරටත් පවසන්නේ මීට පෙර ක්‍රියාත්මක වූ 011-2422222 හෝ 110 අංකය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක නොවන බවය.

 

 

Related posts

වසන්ත කරන්නාගොඩ අද ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මෙහෙයුමේ අවසන් කරයි

Editor O

කොටවෙහෙර සිද්ධියට අදාළ පොලිස් නිලධාරිනියන් 2 කගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment