විදෙස්

ප්‍රහාරයක අවදානම නොතකා පැවති විරෝධතාවය

බෙන්ජමින් නෙතෙන්යාහු රජය හඳුන්වාදුන් අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහි තවත් දැවැන්ත විරෝධතාවක් ඊශ්‍රායලයේ ටෙල් අවීව් අගනගරය කේන්ද්‍ර කරගෙන පැවැත්වුණි.

 

දස දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්වුණේ අසල්වැසි පලස්තීනයෙන් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට මත පවතින පසුබිමකය.

 

රජයේ ප්‍රතිසංස්කරණවලට එරෙහිව විරෝධතා පසුගිය මාසයේදී නිමාවට පත්වූයේ එම සංශෝධන මසකට හකුළා ගැනීමට රජය එකඟවීමත් සමගය.

 

එහෙත් ඊශ්‍රායල වැසියන් ඉලක්ක කරගත් නවතම ප්‍රහාර මාලාව හේතුවෙන් විරෝධතා යළි උත්සන්න වී තිබේ.

 

 

Related posts

දකුණු චීන මුහුදට ඇමරිකානු නෞකාවක්

Mohamed Dilsad

අමෙරිකානුවන් ට හදිසි දැනුම්දීමක්

Mohamed Dilsad

සිරියාවේ බෝම්බ පිපිරීමකින් 51 දෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment