දේශීය

පාරිභෝගිකයින් ට විශේෂ දැනුම්දීමක්

නිසි ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමට මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

 

එහි අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක මහතා සඳහන් ක‍ළේ, අදාළ දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවය.

 

ඒ අනුව 011 218 22 53 යන දුරකථන අංකයට කිරුම් මිනුම් උපකරණවල ප්‍රමිතිය සම්බන්ධයෙන් දැනුම් දිය හැකි බව සුජීව අකුරන්තිලක මහතා සඳහන් කළේය.

 

 

Related posts

හන්තානේ ඉඩමක් ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීනී චමින්ද්‍රාණි කිරිඇල්ලට අභූත චෝදනා කළ මාලිමා මන්ත්‍රීට වැඩ වරදී

Editor O

සම්පායෝ අධිකරණයට රැගෙන යයි

Mohamed Dilsad

නැවේ ගින්නට හේතුව XPress Pearl නෞකා සමාගමේ විධායක අධ්‍යක්ෂකවරයා හෙලිකරයි

Mohamed Dilsad

Leave a Comment