දේශීය

පාරිභෝගිකයින් ට විශේෂ දැනුම්දීමක්

නිසි ප්‍රමිතියෙන් තොර කිරුම් මිනුම් උපකරණ භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දීමට මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

 

එහි අධ්‍යක්ෂ සුජීව අකුරන්තිලක මහතා සඳහන් ක‍ළේ, අදාළ දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක බවය.

 

ඒ අනුව 011 218 22 53 යන දුරකථන අංකයට කිරුම් මිනුම් උපකරණවල ප්‍රමිතිය සම්බන්ධයෙන් දැනුම් දිය හැකි බව සුජීව අකුරන්තිලක මහතා සඳහන් කළේය.

 

 

Related posts

බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ සිසුන්ට ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙතින් දැනුම් දීමක්

Mohamed Dilsad

කොවිඩ් ආසාදිත කාන්තාවක් හඳුනා ගනී

Mohamed Dilsad

විදෙස්ගත ලාංකිකයන් පිළිබඳ රනිල්ගෙන් ඉල්ලිමක්

Mohamed Dilsad

Leave a Comment