දේශීය

විදේශ ප්‍රේෂණවල වර්ධනයක්

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවන ලද ප්‍රේෂණ 2023 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 437.5ක් බව වාර්තා වෙයි.

 

එය 2022 ජනවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 259.2 ලෙස වාර්තාවී තිබුණි.

 

ඒ අනුව, 2022ට සාපේක්ෂව 2023දී විදේශ ප්‍රේෂණ 68.8%ක (අමෙරිකානු ඩොලර් මිලියන 178.3) වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

 

 

Related posts

එන්නත්කරණ වැඩසටහන දීපව්‍යාප්ත මට්ටමින් සාර්ථකව

Mohamed Dilsad

IDH රෝහලෙන් පැන්න කොවිඩ් ආසාදිත කාන්තාව සොයන්න පොලිසිය මහජන සහය පතයි

Mohamed Dilsad

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න විපක්ෂ කණ්ඩායම් සමග ජනාධිපති අනුර රහස් සාකච්ඡාවල

Editor O

Leave a Comment